විදුලිබිල අඩුකරන කිලර්වොට් උපකරණ

Bravo KillerWATT - බලශක්ති සංරක්ෂණ උපකරණ

ශීතකරණයෙන් අධිශීතකරණයෙන් වායුසමීකරණයෙන් විදුලිය ඉතිරි කරමු

හැඳින්වීම

බ්‍රාවෝ සොලූෂන්ස් ආයතනය අපගේම පේටන්ට්ගත තාක්ෂණයකින් නිෂ්පාදනය වන “කිලර්වොට්” උපකරණය හදුන්වා දෙන්නේ ඉමහත් ආඩම්බරයකින්. ඔබගේ නිවසේ සහ සුපිරි වෙළඳ සැලේ විදුලි බිල ඉතා සැලකිය යුතු ලෙස පහත දැමීමට සමත් මෙම උපකරණය, දැනට වසර 6ක ට වැඩි කාලයක් බලශක්ති සංරක්ෂණයේ නව ක්ෂිතිජයන් විවර කර දී ඇත. ශීතකරණ සහ අධිශීතකරණ භාවිතය සඳහා මෙය බෙහෙවින් ජනප්‍රිය වී ඇත. බලශක්ති සංරක්ෂණ අගයන් ඔබ විසින්ම මීට ප්‍රෝග්‍රෑම් කරගන්නා නිසා ඔබට අවශ්‍ය පරිදි විදුලි බිල පහසුවෙන් පාලනය කර ගත හැකි වෙයි.

KillerWATT Pro 13A සහ KillerWATT QRO උපකරණ වල අභ්‍යන්තර පවර් ගාඩ් උපකරණයකින්ද සමන්විත වෙයි.

වායුසමීකරණ වලින් විදුලිය ඉතිරි කිරීමට විශේෂයෙන් නිපදවා ඇති KillerWATT QRO උපකරණයේ තවත් විශේෂත්වයක් වෙයි. එහි ඇති FAN Output මගින් අමතර විදුලියක් ඉතිරි කිරීමේ හැකියාවක් ඇත. වැඩිදුර විස්තර පහතින්. 

KillerWATT යනු තවත් එක් අසාර්ථක Power Factor Correction උපකරණයක් නොවෙයි. මෙය හුදෙක්ම කාල කළමනාකරණය මගින් බලශක්තිය ඉතිරි කරන උපකරණයකි.

ජාතික රූපවාහිනියේ කිලර්වොට් තාක්ෂනය පිලිබඳ වූ වැඩසටහන

“කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A” උපකරණය 230V 50Hz AC විදුලියෙන් ක්‍රියා කරන අතර 1200W දක්වා බලයක් දැරිය හැකිවේ. තවද මෙහි ඇති සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය නිසා ඔබගේ වටිනා විදුලි උපකරණ අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් බේරා දෙනු ලබයි. විශේෂයෙන්ම කර්මාන්ත ආශ්‍රිත නිවැසියන්ට මෙම විශේෂාංගය බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි.

කිලර්වොට් හි ඇති බලය මැනීමේ Power Sensor පරිපථය මගින්,නිරතුරුවම කොම්ප්‍රෙසරයට ගන්නා විදුලිබලය මැනීම් සිදුකරනු ලබන අතර සුදුසුම අවස්ථාවේදී පමණක් OFF කිරීම සහ ON කිරීම සිදු කරයි. එමනිසා කිලර්වොට් උපකරණය ශීතකරණයේ ආරක්ෂාව ගැනද නිරතුරු සැලකිලිමත් වෙයි. සරල ටයිමරයක නැති මෙම ක්‍රමවේදය කිලර්වොට් උපකරණයේ විශේෂාංගයක් වෙයි.

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
  • සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • සර්ජ් ප්‍රොටෙක්ටර් පරිපථය. අනවශ්‍ය අධි වෝල්ටීය ස්පන්දන වලින් ඔබගේ ශීතකරණය / අධිශීතකරණය ආරක්ෂා කිරීම.
  • බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

මේ සමග සපයා ඇති පවර් කෝඩ් එක සිදුර තුලට හොදින් කාවදින ලෙස සම්බන්ධ කල යුතුය. නොඑසේනම් විදුලි සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවන අතර, පවර් කෝඩ් එක උපකරණයෙන් ගැලවී යාමටද ඉඩ තිබේ. මෙය පොලව මට්ටමේ සිට ආදී 3ක් වත් උසින් සවි කල යුතුවෙයි. ඊට හේතුව, කුඩා ළමුන්ට මෙහි අගයන් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ නොතැබීමත්, උඩින් සවිකළ විට මෙහි LED දර්ශන තිරය පහසුවෙන් ප්‍රදර්ශනය වීමත්ය. මෙම උපකරණය කිසිවිටකත් පොලව මත නොතැබිය යුතුය. ඊට හේතුව දූවිලි අපද්‍රව්‍ය මෙහි අභ්‍යන්තරයට ගොස් ඉලෙක්ට්‍රොනික පරිපථ වලට හානි පැමිණිය හැකි වීමයි. වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න.

KillerWATT Std මාදිලිය ශීතකරණ , බෝතල් ශීතකරණ සහ අධි ශීතකරණ සඳහා නිපදවා තිබේ . වෙනත් උපකරණ සඳහා භාවිතා කිරීමට ඔබට තාක්ෂණික අවබෝධයක් තිබිය යුතුය

ඔබට සුදුසුම බලශක්ති සංරක්ෂණ ක්‍රමවේදය ඔබ විසින්ම තෝරා ගත යුතුවෙයි. එය අභ්‍යන්තර මතකයට ගබඩා කර ඇති අගයන් 9 න් එකක් වෙයි. මෙම අගය තෝරා ගැනීමේ ක්‍රමවේදය උපදෙස් පත්‍රිකාවේ සවිස්තරාත්මකව දක්වා ඇත.

ඔබ ශීතකරණයට දැනටමත් පවර් ගාඩ් උපකරණයක් සවිකර ඇත්නම්, පවර්ගාඩ් උපකරණයෙන් පසු කිලර්වොට් Std 5A, වෙත සැපයුම් විදුලිය ලබා දෙන්න. අපගේ කිලර්වොට් ප්‍රෝ මාදිලියේ අභ්‍යන්තරයේ පවර්ගාඩ් උපකරණයක්ද සවිකර ඇති නිසා, විදුලිය ඉතිරි කිරීමත් ශීතකරණයට ආරක්ෂාව සැපයීමත් යන කරුණු දෙකම එක උපකරණයකින් සැලසෙයි.

විදුලිය ඉතිරිකලහැකි උපකරණ

  • ශීතකරණය
  • අධි ශීතකරණය
  • බෝතල් ශීතකරණය
  • මිනි බාර් ශීතකරණය
  • සිටුවා තබන විදුලි පංකා
  • මාළු ටැංකි ඔක්සිජන් පොම්ප
  • ඉස්සන් බෝ කිරීම සඳහා වන ඔක්සිජන් පොම්ප

නිතර අසන ප්‍රශ්න

1. කුමන වර්ගයේ ශීතකරණ අධිශීතකරණ සඳහා මෙය යෝග්‍ය වේ ද ?

එය ඕනෑම වර්ගයේ ශීතකරණයක් සඳහා යෝග්‍ය වේ. නමුත් අධි බල අධිශීතකරණ සඳහා කිලර්වොට් ප්‍රෝ මාදිලිය සලකා බලන්න

2. ශීතකරණය ON / OFF කිරීම ශීතකරණයේ කම්ප්‍රෙසරයට හානිකර ලෙස බලපාන්නේ නැත්ද ?

ශීතකරණයේ තාක්ෂණික නිර්මානයේදීම කොම්ප්‍රසරය ON / OFF කිරීමට සකසා ඇත. කිලර්වොට් තාක්ෂණයේදී විදුලිය ඉතුරු කරන පරිදි කොම්ප්‍රසරය ON / OFF කිරීමක් සිදුවෙයි. මෙම නිසා කිසිම හානිකර බලපෑමක් සිදු නොවෙයි. 

3. What Plug types are available with this product ?

Our new products are manufactured with the 13A power socket as per government recommendations. But we do have a limited stock of 5A round type for your special requirements. 

4. නිර්දේශිත කාල සැකසුම් තිබේද ?

කාලය සැකසීම ඔබගේ අවශ්‍යතාවය මත සිදුකලයුතු නිසා, නිර්දේශිත කාල සැකසුම් නැත. වැඩිදුර අවබෝධය සඳහා ඉහත වීඩියෝව බලන්න. 

5. මෙහි බල ධාරිතාවය කුමක්ද ? 

වොට් 1200 කි

6. What is the LED display and the two buttons user for ?

LED display is multi-function. It shows the current operating timing pattern. It also shows the remaining time for each sequence. The buttons are used to change the timing patters or “Energy Saving Levels” as we call it. Our older models manufactured before 2012 may have different functionality of the LED display.

7. Why is it necessary to install the product over ground?

This is mainly to prevent against physical damages and to keep away from the reach of Children.  

8. Can this product be connected to my AC

That is not recommended. The power handling capacity of this product may not be sufficient for your AC.  Our KillerWATT QRO is designed for the AC.    

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

මේ සමග සපයා ඇති පවර් කෝඩ් එක සිදුර තුලට හොදින් කාවදින ලෙස සම්බන්ධ කල යුතුය. නොඑසේනම් විදුලි සම්බන්ධතාවය නිසි පරිදි සිදු නොවන අතර, පවර් කෝඩ් එක උපකරණයෙන් ගැලවී යාමටද ඉඩ තිබේ. මෙය පොලව මට්ටමේ සිට ආදී 3ක් වත් උසින් සවි කල යුතුවෙයි. ඊට හේතුව, කුඩා ළමුන්ට මෙහි අගයන් පහසුවෙන් වෙනස් කිරීමට ඉඩ නොතැබීමත්, උඩින් සවිකළ විට මෙහි LED දර්ශන තිරය පහසුවෙන් ප්‍රදර්ශනය වීමත්ය. මෙම උපකරණය කිසිවිටකත් පොලව මත නොතැබිය යුතුය. ඊට හේතුව දූවිලි අපද්‍රව්‍ය මෙහි අභ්‍යන්තරයට ගොස් ඉලෙක්ට්‍රොනික පරිපථ වලට හානි පැමිණිය හැකි වීමයි. වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න.

KillerWATT Pro 13A මාදිලිය ශීතකරණ , බෝතල් ශීතකරණ සහ අධි ශීතකරණ සඳහා නිපදවා තිබේ . වෙනත් උපකරණ සඳහා භාවිතා කිරීමට ඔබට තාක්ෂණික අවබෝධයක් තිබිය යුතුය

ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට ගැලපෙන කාල සැකසුම් ඔබ විසින්ම තෝරාගත යුතුය .මෙම ක්‍රමවේදය උපදෙස් පත්‍රිකාවේ පැහැදිලිව විස්තර කර තිබේ.

කිලෙර්වොට් ප්‍රෝ 13A හි ද්විත්ව ටයිමරය ඔබ විසින්ම සැකසීමේ පහසුකම සලසා දී තිබෙන නිසා, මෙම උපකරණය ඉහත සාමාන්‍ය භාවිතයන්ට අමතරව, තවත් බොහෝ කාර්යයන් සඳහා යොදා ගත හැකි වෙයි.

පවර් ගාඩ් උපකරණයකින් සැලසෙන ප්‍රධානම වාසි 2කි. පළමුවැන්න අඩු සහ වැඩි වොල්ටීයතාවයන්ගෙන් සම්බන්ධක උපකරණය ආරක්ෂා කිරීම වන අතර දෙවැන්න නම් බලගැන්වීම ප්‍රමාදකරණය (Startup Delay) වෙයි. බොහෝ විට විදුලිය විසන්ධිව තිබී යලි විදුලිය ක්‍රියාත්මක වූ විට, වෝල්ටීයතාවය උච්චාවචනය වෙයි. කොම්ප්‍රෙසර් සහ ඉන්ඩක්ෂන් මෝටර් සවිකළ උපකරණ වලට මෙම තත්වය ඉතාම නුසුදුසු වෙයි. එමනිසා පවර් ගාඩ් උපකරණයක “බලගැන්වීම ප්‍රමාදකරණය” මගින් සිදුවනුයේ, සැපයුම් වෝල්ටීයතාවය ස්ථාවර වන තුරු සම්බන්ධක උපකරණයට බලය නොදී විනාඩි කිහිපයක් OFF තත්වයේම තබා ගැනීමයි.

විදුලිය ඉතිරිකලහැකි උපකරණ

  • ශීතකරණය
  • අධි ශීතකරණය
  • බෝතල් ශීතකරණය
  • මිනි බාර් ශීතකරණය
  • සිටුවා තබන විදුලි පංකා
  • මාළු ටැංකි ඔක්සිජන් පොම්ප
  • ඉස්සන් බෝ කිරීම සඳහා වන ඔක්සිජන් පොම්ප
  • Tube Well Pump

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • සෑහීමට පත් දහස් ගණන් පාවිච්චි කරන්නන්. ශ්‍රී ලංකාවෙන් විදේශයන්ටත් අපනයනය කරනු ලබන සාර්ථක නිෂ්පාදනයක්.
  • සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • ඩිජිටල් පවර්ගාඩ් උපකරණයක්ද අන්තර්ගතයි.
  • බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ ශීතකරණයට / අධිශීතකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
 
 

සවිකිරීම සහ මූලික ක්‍රියාකාරිත්වය

Connect the supplied power cord to the wall socket. Connect the Air conditioner to KillerWATT’s 13A plug bases. Bravo KillerWATT QRO is designed to handle a maximum load of 4500W. Therefore DO NOT connect appliances (ACs) that require higher currents.

කිලර්වොට් ප්‍රෝ 15A නිසියාකාරව වායුසමීකරණය සඳහා භාවිතා කිරීමට මූලිකවම එහි ඇති මෙමරි මතකයන් 3ක් සඳහා අගයන් ගබඩා කලයුතු වෙයි.

මෙම ක්‍රමවේදය උපදෙස් පත්‍රිකාවේ පැහැදිලිව විස්තර කර තිබේ.

විදුලිය ඉතිරිකරන්නේ ප්‍රතිවර්තව, අවශ්‍ය කාලයක් වායුසමීකරණය නිවා තබා ගැනීමෙනි. වැඩිදුර විස්තර සඳහා උපදෙස් පත්‍රිකාව අනිවාර්යයෙන් කියවන්න.

විදුලිය ඉතිරිකලහැකි උපකරණ 

  • Air Conditioner
  • industrial Deep Freezer
  • ඉස්සන් බෝ කිරීම සඳහා වන ඔක්සිජන් පොම්ප
  • Tube Well Pump

කිලෙර්වොට් QRO හි ද්විත්ව ටයිමරය ඔබ විසින්ම සැකසීමේ පහසුකම සලසා දී තිබෙන නිසා, මෙම උපකරණය ඉහත සාමාන්‍ය භාවිතයන්ට අමතරව, තවත් බොහෝ කාර්යයන් සඳහා යොදා ගත හැකි වෙයි.

පවර් ගාඩ් උපකරණයකින් සැලසෙන ප්‍රධානම වාසි 2කි. පළමුවැන්න අඩු සහ වැඩි වොල්ටීයතාවයන්ගෙන් සම්බන්ධක උපකරණය ආරක්ෂා කිරීම වන අතර දෙවැන්න නම් බලගැන්වීම ප්‍රමාදකරණය (Startup Delay) වෙයි. බොහෝ විට විදුලිය විසන්ධිව තිබී යලි විදුලිය ක්‍රියාත්මක වූ විට, වෝල්ටීයතාවය උච්චාවචනය වෙයි. කොම්ප්‍රෙසර් සහ ඉන්ඩක්ෂන් මෝටර් සවිකළ උපකරණ වලට මෙම තත්වය ඉතාම නුසුදුසු වෙයි. එමනිසා පවර් ගාඩ් උපකරණයක “බලගැන්වීම ප්‍රමාදකරණය” මගින් සිදුවනුයේ, සැපයුම් වෝල්ටීයතාවය ස්ථාවර වන තුරු සම්බන්ධක උපකරණයට බලය නොදී විනාඩි කිහිපයක් OFF තත්වයේම තබා ගැනීමයි.

විශේෂාංග

  • සවි කිරීම ඉතාම පහසුයි. සිංහල සහ ඉංග්‍රීසි භාෂාවන්ගෙන් ලියවුනු උපදෙස්. කාලය සැකසීම සහ සියලුම සැකසුම් බොත්තම් දෙකකින්.
  • අපගේම පේටන්ට්ගත තාක්ෂණයක්. (Patented Technology)
  • නිර්මාණය වරලත් ශ්‍රී ලාංකික ඉංජිනේරුවන් අතින්. ශ්‍රී ලාංකික ආයතනයකින් පිරිනැමෙන වසරක වගකීමක් සහ අලවියෙන් පසු විශ්වාසනීය සේවයක්.
  • ඉතා සාර්ථකව විදුලි බිල අඩු කරගන්නා පාරිභෝගිකයින් විශාල පිරිසක්
  • සවිකළ උපකරණය (ශීතකරණය / අධිශීතකරණය ) ක්‍රමවත් කාලසටහනකට අනුව සුළු වෙලාවක් විසන්ධි කිරීමෙන් කරන සරල සහ ප්‍රත්‍යක්ෂ විදුලි බිල පාලනය.
  • විදුලි පංකාවක් සවිකිරීමට වෙනමම Output එකක්. මෙමගින් තවත් 10% - 30% ක විදුලි ඉතිරියක්
  • ඩිජිටල් පවර්ගාඩ් උපකරණයක්ද අන්තර්ගතයි.
  • බල සැපයුම් ප්‍රමදකරණය (Startup Delay) – නිරන්තර සහ ක්ෂණික විදුලි බිඳවැටීම් වලදී ඔබගේ වායු සමීකරණයට උපරිම ආරක්ෂාවක් සලසයි.
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව
  • බලය විසන්ධි කිරීම Power Sensor පරිපථයකින් පාලනය වන නිසා සම්බන්ධිත උපකරණයට උපරිම ආරක්ෂාව

 

නිතර අසන ප්‍රශ්න

 

1. What Power of AC (BTU) can be connected to this product ?

Normally this product can handle ACs upto 48000 BTU. 

2. Is the turning ON / OFF the AC not harmful for the compressor

The built-in thermostat of the AC is also turning the compressor ON and OFF according to the set temperature which has no harmful effect by the design of it. We do time switching and this makes the number of ON/OFF transitions lesser than the native method. Therefore it has no harful effect on the compresser. 

3. What Plug types are available with this product ?

Our new products are manufactured with the 13A power socket as per government recommendations. 

4. What are the recommended timing patters for my AC ?

කාලය සැකසීම ඔබගේ අවශ්‍යතාවය මත සිදුකලයුතු නිසා, නිර්දේශිත කාල සැකසුම් නැත. වැඩිදුර අවබෝධය සඳහා ඉහත වීඩියෝව බලන්න. 

5.  What is the power handling capacity of the built-in Digital Power Guard ?

It can handle upto 4500W.

6. What is the purpose of the extra Fan output ?

The Fan output is for connecting a wall mount or a standing fan. When the AC is switched OFF, the Fan starts and continues the air circulation. Therefor the AC can now be kept OFF for much longer periods. This enhances the energy saving by another 10 – 30%. 

1000's of satisfied users can't be wrong..

මිලදී ගැනීම

අවශ්‍ය උපකරණය පහතින් තෝරාගන්න.

KillerWATT Std
Rs 4,900

විශේෂාංග

කළු පැහැති ලෝහමය ආවරණය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

මධ්‍යම ප්‍රමාණයේ අකුණු ආරක්ෂාව

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
KillerWATT Pro 13A
Rs 7,300

විශේෂාංග

කහ පැහැති ලෝහමය ආවරණය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

පවර්ගාඩ් සහ L 1 සර්ජ් ප්‍රොටෙක්ටරය

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
KillerWATT QRO
Rs 7,500

විශේෂාංග

සුදු පැහැති ABS ආවරණය

බල සැපයුම ප්‍රමාදකරණය

අධි ධාරා ආරක්ෂාව

බහුවිධ LED තිරය

අධිබල පවර්ගාඩ් සහ L 1 සර්ජ් ප්‍රොටෙක්ටරය

වසරක වගකීම

මිලදී ගතහැකි වෙනත් වෙළඳ ජාල
si_LKසිංහල