
නව තාක්ෂණය සමගම
අප සැමවිටම නවීන තාක්ෂණය සමග සමාන්තරව ගමන් කරන්නෙමු. නිර්මානයෙදීත්, නිෂ්පාදනයෙදීත්, ඉන් ඔබ්බට ප්රවර්ධනයෙදීත් අලවිකරනයෙදීත් අප නවීන තාක්ෂණය උපරිමයෙන් භාවිතා කරන්නමු.

ඉදිරි දැක්මක් සහිතව
වෘත්තීය නිපුණතාවයෙන් හෙබි අපගේ කාර්ය මණ්ඩලය සතුව මනා ඉදිරි දැක්මක් ඇත. අපගේ නිෂ්පාදන අදට පමණක් නොව, වසර ගණනාවක් ඉදිරියට ගැලපෙන ලෙස නිපදවෙන්නේ එලෙසිනි.

ගැටළු විසඳමින්
සෑම තාක්ෂණික ගැටළුවකටම ඊට ආවේනික විසඳුමක් ඇතිබව අපගේ විශ්වාසයයි. අපගේ නිෂ්පාදන සැමවිටම ඔබගේ ගැටළු විසඳීමටත් ඔබගේ අවශ්‍යතාවයන් සඳහාමත් බිහිවන්නේ එලෙසිනි

පාරිභෝගික සේවයක්
පාරිභෝගික තෘප්තිමත් භාවය අපගේ පළමු අවශ්‍යතාවයයි. අප ඒ සඳහා නිරතුරුව අවදියෙන් කැපවී සිටිමු. ඔබගේ අවශ්‍යතාවයන් ඉතා ඉක්මනින් ඉටුකර දීමට අප කාර්ය මණ්ඩලය කැපවී සිටිමු.
අපගේ ගමන් මග
වසර 2000 දී වෙබ් අඩවි නිර්මානකරණ ආයතනයක් ලෙස අපගේ ගමන ඇරඹුවෙමු. මේ වනවිට අප ශ්‍රී ලංකාවේ ප්‍රධානම ඉලෙක්ට්‍රොනික් උපාංග නිෂ්පාදන ආයතනායක් බවට පත්ව සිටිමු. අපගේ ඇතැම් නිෂ්පාදන සඳහා පේටන්ට් බලපත්‍ර හිමිව ඇති අතර තවත් නිෂ්පාදන සඳහා අන්තර්ජාතික ප්‍රමිති සහතික හිමිව ඇත. දේශීයව අප නිෂ්පාදන ප්‍රධානතම වෙළඳ ජාලයන් හරහා අලවි කරන අතරම, අපනයන වෙළඳපොලද ජයගනිමින් සිටිමු.
- දේශීය නිෂ්පාදන 87%
- අන්තර්ජාල භාවිතය 60%
- ඉලෙක්ට්‍රොනික නව නිපැයුම් 80%
- පාරිභෝගික තෘප්තිමත් බව 90%
- අපනයනයන් 10%
අප පරිණත කාර්ය මණ්ඩලය
අපහේ සියලුම නව නිපැයුම් පසුපස සිටින ශක්තියයි
Prof. Asantha Cooray
Senior Adviser in Advanced Physics
BS (MIT), MS (MIT), MS (U of Chicago), PhD (U of Chicago)
Experience
- Professor of Physics – Dept. of Physics & Astronomy University of California, Irvine, California, USA.
- Visiting Faculty Associate in Physics California Institute of Technology
- Research Scientist Associated with NASA and many other prestigious US institutions.
- Expert on Radio Communications,Space Science and Electronics.

Kamal Edirisinghe
CEO
B.Sc. Eng. (Hons.) in Electronic and Telecommunications Engineering from University of Moratuwa Sri Lanka. CCNA, CCDP, AACS
Experience
- Embeded Software Design for real time applications.
- Radio Frequency design in High Frequency and Microwaves.
- IP Networking, Wireless networks
- Satellite Communications, GPS Navigation
- Sensor based Automation
- Renewable and Alternative Energy designs
- 25+ years experience in Electronic systems.

Evald Koitsalu (M.Sc)
Senior Analog Electronics Adviser
Experience
- CEO and Founder of Comnet Systems Labs, Stockholm, Sweden
- Senior Radio Technology Specialist
- Design Consultant for Europe’s leading Telecom companies
- Design Team Trainer and Critical Design Reviewer for leading European Electronic manufacturers.
- Carries 40+ years of valuable experience in Industrial Electronics, Medical Electronics and RF Electronics.

Prof. K K Y W Perera
Senior Adviser for Digital Control Systems
Experience
- Senior Emeritus Professor in Electronics
- B.Sc.(Cey), M.Sc.(Birm.), PhD.(Br.Col.), CEng., FIEE (Lond.), FIE (SL), Fellow, National Academic of Sciences
- 50+ years of Academic and Industrial experience
- Senior consultant for many government entities
- Renewable Energy and Power Management