KillerWATT Std 5A

බලශක්ති සංරක්ෂක උපකරණය – තෝරාගත හැකි සංරක්ෂක අගයන් 10ක්

වොට් 1200ක බල ධාරිතාවක්. ශීතකරණ, අධිශීතකරණ වලින් 50% දක්වා විදුලි ඉතිරියක්

මයික්‍රෝ-ප්‍රොසෙසර් තාක්‍ෂණයෙන් පාලනය වෙයි

බල සැපයුම් ප්‍රමාදකරණය

අධි වෝල්ටීයතා සහ අකුණු ආරක්ෂාව සඳහා වැඩිදියුණු කර තිබේ  

ස්වීඩන් තාක්ෂණය මුසු කල විශිෂ්ට ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්. පේටන්ට් බලපත්‍ර සහිතයි 

විස්තර

CleanPOWER 5A

අදියර දෙකක ප්‍රබල අකුණු අවශෝෂක පරිපථ

වොට් 1200ක බල ධාරිතාවක්

සජීව(L) සහ අජීව(N) සැපයුම් සඳහා වෙනම අවශෝෂක පරිපථ

IEC 61643 අන්තර්ජාතික තත්ත්ව සහතිකය සහිතයි

200 J අති ප්‍රබල අකුණු අවශෝෂක හැකියාවක්

උපකරණ කිහිපයක් සමගාමීව ආරක්ෂා කිරීමේ හැකියාව

ස්වීඩන් තාක්ෂණය මුසු කල විශිෂ්ට ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්

විස්තර

DigiGUARD 13A

අධි වෝල්ටීයතා, අඩු වෝල්ටීයතා සහ අධි බල ආරක්ෂාව

වොට් 3000ක බල ධාරිතාවක්. ගෘහ විදුලි උපකරණ බොහොමයක් සඳහා භාවිතා කල හැකිවෙයි.

මයික්‍රෝ-ප්‍රොසෙසර් තාක්‍ෂණයෙන් පාලනය වෙයි.

බල සැපයුම් ප්‍රමාදකරණය 

වෝල්ටීයතා දර්ශකය

ස්වීඩන් තාක්ෂණය මුසු කල විශිෂ්ට ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්. ACCIMT අනුමැතියද සහිතයි.

විස්තර

KillerWATT Pro 13A

බලශක්ති සංරක්ෂක උපකරණය – සංරක්ෂණ ක්‍රමවේදය ඔබම සකසා ගන්න

වොට් 3000ක බල ධාරිතාවක්. ශීතකරණ, අධිශීතකරණ සඳහා 50% දක්වා විදුලිබල ඉතිරියක් 

මයික්‍රෝ-ප්‍රොසෙසර් තාක්‍ෂණයෙන් පාලනය වෙයි.

ඇතුළතින්ම සවිකළ පවර්ගාඩ් උපකරණයක්. බල සැපයුම් ප්‍රමාදකරණය සහිතයි

අධි වෝල්ටීයතා සහ අකුණු ආරක්ෂාව සඳහා වැඩිදියුණු කර තිබේ.  

ස්වීඩන් තාක්ෂණය මුසු කල විශිෂ්ට ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්. පේටන්ට් බලපත්‍ර සහිතයි

විස්තර

KillerWATT Pro 15A

වායුසමීකරණය සඳහා බලශක්ති සංරක්ෂක උපකරණය – සංරක්ෂණ ක්‍රමවේදය ඔබම සකසා ගන්න. 

වොට් 3000ක බල ධාරිතාවක්. 80% දක්වා විදුලිබිල ඉතිරියක්

මයික්‍රෝ-ප්‍රොසෙසර් තාක්‍ෂණයෙන් පාලනය වෙයි.

ඇතුළතින්ම සවිකළ පවර්ගාඩ් උපකරණයක්. බල සැපයුම් ප්‍රමාදකරණය සහිතයි.

අධි වෝල්ටීයතා සහ අකුණු ආරක්ෂාව සඳහා වැඩිදියුණු කර තිබේ.  

ස්වීඩන් තාක්ෂණය මුසු කල විශිෂ්ට ශ්‍රී ලාංකික ඉංජිනේරු නිපැයුමක්. පේටන්ට් බලපත්‍ර සහිතයි

විස්තර

අපගේ සියලු දේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදන බව සතුටින් පවසමු. 

කිලර්වොට් ස්ටෑන්ඩර්ඩ් 5A

බලශක්ති සංරක්ෂණ උපකරණය. ශීතකරණ, අධිශීතකරණ වලින් 50% දක්වා විදුලි ඉතිරියක්. ඉතා පහසු සවිකිරීම සහ භාවිතය

කිලර්වොට් ප්‍රෝ 15A

වායුසමීකරණය සඳහා බලශක්ති සංරක්ෂණ උපකරණය. 80% දක්වා විදුලි ඉතිරියක්. ඩිජිටල් පවර්ගාඩ් සහිතයි. 

කිලර්වොට් ප්‍රෝ 13A

ඩිජිටල් පවර්ගාඩ් සහිත බලශක්ති සංරක්ෂණ උපකරණය. විදුලිය පිරිමැසීමත් විදුලියෙන් ආරක්ෂා කිරීමත් එකවරම

කිලර්වොට් ලයිට් 13A

මෙමරිය සහිත සරල ටයිමරය. විදුලි නාස්තිය වලක්වා ගැනීම සඳහා සාර්ථකව භාවිතා කල හැකිවෙයි.  

ඩිජි ගාඩ් 13A

ඩිජිටල් පවර්ගාඩ් උපකරණය. වෝල්ටීයතා දර්ශකය සහ බලසැපයුම් ප්‍රමාදකරණය සහිතයි.විදුලි සැපයුම් දෝෂවලට එරෙහි විශ්වාසවන්ත ආරක්ෂාව.

එනර්ජි විව් ප්‍රෝ 5A

විදුලි උපකරණ වල විදුලි භාවිතය නිවැරදිව මනගැනීමට සහ බලශක්ති සංරක්ෂණය ගැන නිවැරදි තීරණ ගැනීමට භාවිතා වෙයි. 

ක්ලීන්පවර් 5A

අදියර දෙකක අකුණු ආරක්ෂක උපකරණය. IEC61643 අන්තර්ජාතික තත්ත්ව සහතික සහිතයි. . අකුණු වලට එරෙහි විශ්වාසවන්ත ආරක්ෂාව

Bravo Solutions

අප නිරන්තරයෙන් දේශීය නව නිපැයුම් එලි දක්වන්නෙමු. ඒ සියල්ල මෙහි ප්‍රදර්ශනය කරනු ඇත. කරුණාකර නිතර අප හා රැදී සිටින්න.  

ඔබට ස්තුතියි. නැවත පැමිණෙන්න.